LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Dedunne Sathpata

Apple Music logo
Deezer logo
Spotify logo
Share icon
Lyrics
දේදුන්නේ සත්පාට හංගලා
හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා
පීදෙන්නේ සුවන්දින්ම නෑවිලා
ඔබේ නමට රොන්සදා
ඔබේ උයනෙමයි
දේදුන්නේ සත්පාට හංගලා
හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා

රෑ සඳේ සිනිඳු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
ගී සරේ මිහිරි පියරැව් එපා
ජීවිතේ ඔබ ගෙනේනම්
රෑ සඳේ සිනිඳු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා

මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහනත් එපා
පාමිණේ කිකිණි රසුදැල් එපා
ආදරේ ඔබම වේනම්
මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහනත් එපා

දේදුන්නේ...

WRITERS

Bandula Nanayakkarawasam

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Sadness

Sentiment
Thumbsup IconThumbsdown Icon
Theme

None