Come on over in my direction
Turn every situation in to Heaven yeah,
ඔව් අද මම බලන් හිටිය ඔබ එනකල් මාගේ
ආදරි සමගින් නටන්න පෙර වාගේ
ඔබේ මන්මත් කරවන රූ මට පැවසූ තාලේ
ආ.....දරි ඔබ මට පැවසූ වදනින්
ආ.....දරි ඔබ මට පැවසූ වදනින්
හෙමින් හෙමි හෙමින්ම සිපගන්න
හෙමින් හෙමි හෙමින්ම සිපගන්න
සුරඟන වන් මන් මත් කරවන රූ සිරියෙන්
සිත කුල්මත් වුණි දෝ ප්‍රේමී යලි එයිදෝ.
ජීවිතයට යලි මට ඔබ එළියක් වෙයිදෝ
තැවී තැවෙමින් යලි හැඟුමන්
මා සිත මත් කරවන රූ කොහිදෝ
හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා
ඔබ යළි මගෙමද යලි ඔබ කියලා
තැවී තැවෙමින් යලි හැඟුමන්
මා සිත මත් කරවන රූ කොහිදෝ
හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා
ඔබ යළි මගෙමද යලි ඔබ කියලා
තැවී තැවෙමින් යලි හැඟුමන්
මා සිත මත් කරවන රූ කොහිදෝ
හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා
ඔබ යළි මගෙමද යලි ඔබ කියලා
තැවී තැවෙමින් යලි හැඟුමන්
මා සිත මත් කරවන රූ කොහිදෝ
හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා
ඔබ යළි මගෙමද යලි ඔබ කියලා
හෙමින් හෙමි හෙමින්ම සිපගන්න
හෙමින් හෙමි හෙමින්ම සිපගන්න
සුරඟන වන් මන් මත් කරවන රූ සිරියෙන්
සිත කුල්මත් වුණි දෝ ප්‍රේමී යලි එයිදෝ
ජීවිතයට යලි මට ඔබ එළියක් වෙයිදෝ
තැවී තැවෙමින් යලි හැඟුමන්
මා සිත මත් කරවන රූ කොහිදෝ
හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා
ඔබ යළි මගෙමද යලි ඔබ කියලා
තැවී තැවෙමින් යලි හැඟුමන්
මා සිත මත් කරවන රූ කොහිදෝ
හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා
ඔබ යළි මගෙමද යලි ඔබ කියලා
තැවී තැවෙමින් යලි හැඟුමන්
මා සිත මත් කරවන රූ කොහිදෝ
හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා
ඔබ යළි මගෙමද යලි ඔබ කියලා