LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyrics
කඳු නිමක
සැඩ සුළං කපොලු පිස දා
රලු සයුරක
රැලි අතර මහද පිබිදෙනා
ජවය නොනවතින මගක සුව සදන
සතර වැලි කතර පවන පෙලෙන තුර

දිය බිදක් වන්න
පවස නිවලන්න
නුඹට මට යන්න
මගක් සරසන්න

නිදහසේ

තුරු සෙවන සුව සිහිල පිනිදු ගෙනදෙනා
රුදු දුර්ග ගිරි ශිඛර
දාහ කරවනා
ඉන්ද්‍රඛීල බල නොසිද අප සිත
කලඹවාලන සිහින පොදි බැඳ

දිය බිදක් වන්න
පවස නිවලන්න
නුඹට මට යන්න
මගක් සරසන්න

ජීව්තේ

සිප් සටන ජය ගැනුම ලොවක් දිනවනා
නුඹ මටද මා නුඹට සවිය දිරි දෙනා
නැංගුරම් ලන්න රුවල සරහන්න
මාරුතය රුදු පහර සිඳලන්න

දිය බිදක් වන්න
පවස දුරලන්න
නුඹට මට යන්න
මගක් සරසන්න

යෞවනේ

WRITERS

Yashodhara Embogama

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Sadness

Sentiment
Thumbsup IconThumbsdown Icon
Theme

None