ලියන්නෙම නෙත්තියෙ කේන්තියෙ ඉදන්
ලන් වෙන්නවත් බැරි යාමෙක එදා ඉදන්
ගලෝල පෙන්නන්න පුලුවන්ද උබලට
මුල් යට වැඩි යන්නෙම තනි ගමනක හවසක
පැහැදිලි කරල දීලා මොකටද තැන තැන
කාලෙක ඉදන් ලිව්වට වදන්මට මොකටද කාගෙත් පදන් බොල
යනඑන පාරවල් නන් මට නෑ වැඩක්
මොකද මගෙ පාරෙ එන්න එකෙක් නෑ වදන්
හරි පාරෙ ගියෙ දැන දැනත් දිග වැඩි වුනත් මගත්
සැකනන් හොයල බලපන් උබත් කාපු කටු මග ලුනු රහත් බිදගෙන කොරහත්
කදු නැග්ගෙම ගෑවත් දනහිස් චිරි චිරිත්
ගොඩක් උන්ට ඇහෙන්නෙම වැරදියට වගෙ බීරි අලිත්
තාලෙක එක එක පාට මැද පෝලිමට
විස්දුම් හෙව්වට ගැටලුවට වාර්ගික
කවදද මුන් බැහැගන්නෙ හිස් මුදුන් වල
බැදගෙන පකෙ ඔටුනු හිත් වල බැදිල දැන් මලකඩ
වින්ද ගැට මගෙ පාටට පන්ති වල එහෙ මෙහෙ අතරමන් වෙලා
මන් අයිති පන්තිය හොයල දීපන් උඩ ඉදන් යටටම
හැබැයි නෑ එක පන්තියකවත් මන් අවලන්ගු කාසියක්
හිත දන්න උන් අල්පයයි ඒ අල්පයත් දන්නෙම අල්පයයි
නොතේරුම් කම් මැද හිතන විදින විදි
වෙනසක වෙනසක අරුම සිතුවමක මෙලෙස ලියන පද මේ රැපද
රැපත් කපාගෙන ලොකු ලොකු කෑලි වලට
කාපන් බෙදාගෙන රට කෑව වගෙ මහ උන් එක පෙලට
මේ කලාවක යට ගැඹුර ලිව්වෙ කියෙන් කීදෙනාද