LyricFind Logo
LyricFind Logo
Sign In
Lyric cover art

Thun Yamaya (Sahan Malcolm Remix)

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
සන්තානේ සිත්යායේ මා එදා..
සන්තාපේ මන්දාරම් පූදිනා..

මේ ආකාසේ ඔබ හා මා එක තරුවක් වී වෙලුනා...
රෑ තුන්යාමේ සඳ එලියේ උන්නා..

මා හා ලංවී..
කීවා මාගේ කියා..

මේ ආකාසේ ඔබ හා මා එක තරුවක් වී උන්නා..
රෑ තුන්යාමේ සඳ එලියේ උන්නා..

PUBLISHERS

Lyrics © SENTRIC MUSIC

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other