LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyrics
ආදර බැල්මට වහ වැටුනා ඔබ දුටු විට මා
රාගෙට මා හට අත වැනුවා
අඩවන් නෙතගේ ඉඟි කරනා යහනේ මා හා
නොපුරුදු උනුහම පුරුදු කළා

දෑසින් ඔබ ලං වි හිත මත් වෙන තාලෙට ලොල් වී මා
රහසින් මට ලං වී ගත තෙත් වෙන තාලෙට ආසයි මා
දෑසින් ඔබ ලං වී මා හා මායා
දෑසින් ඔබ ලං වි හිත මත් වෙන තාලෙට ලොල් වී මා

හිත මත්වෙන තාලෙට ලොල් වී මා

නිදි නැති රෑ පුරා ඔබ ලඟ පෑ නුරා
සියුමැලි ඔබෙ ලැම කී කතා කතා

ඔබ ලඟ රැදුනු මිහිරි මතකයේ ලං ව ඉන්න පෙම් කළේ
ආයෙ රෑක තනිවෙමු අපි මායා

WRITERS

Ligiana Costa, Dan Maia

PUBLISHERS

Lyrics © DUCHAMP, INC

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other