පන්දම් කෙලියට ගිණි කෙලි අරගෙන
රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදෙන්
මතක පොත..විවර කර..නෙත් වලින් ලොව බලා..
හිතට ගෙන..අරමුණට..නුවණින් යමු සැමා...
හීන පේනකොට කාලයට පාඩුවේම යන්නට බලා..
දීරතාව ගෙන පාන ඉවසීම ජයට කොඩි නංවනා..//
පාරක් ගානෙ කරක් ගැහුව..යකෙක් අරක් ගත්ත ගිණි ගොඩක් ගැහුවා..යක්කම් 5ත් නැටුවා අපි විස්සයි පහලවෙ(2015)
රස්නෙයි යහලුවේ..පසකට වන්න...
පන්දම් අරන් එන්න පත්තු කරන් යන්න ලංකාවේ මුදුනටම..
හැප්පෙන්න එන්න එපා ගාගන්නෑ පව්!
පෙන්නන්නම්කෝ වැඩ කිඩ අපි කොතන කොහිදි හෝ...
බෙර පලා..යන්නෙ උඩටම නැත තරගයක්..ආහ්
ගන්න මල්ලි පදේ මුන්ට නටන්න දැන් තරිකිට තත්ජිත් තොන්නං තා...න්
යක්ෂ රාව නිසි ලෙස යොමා අප සිංහ තේජසින් ඔපදමා..
වීරතාව ගෙන පාන ජය ගීත රාව සක්වල හමා..//