LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyric cover art

Yaluwe Ai? (feat. Dilo & SDK)

Apple Music logo
Deezer logo
Spotify logo
Lyrics
AO Music
Yeah yeah yeah
Lemme tell you somethin
I tried to quit many times
Cuz I had reasons
Yeah
Now I'm gonna tell you why
AO Music, SDK, Dilo
Yeah Ugh
I hope ya'll remember I launched my first album (Bounce)
Except the strangers none of my friends did wish Well Done
I just wonder why, it doesn't matter, wasn't easy
But it's crazy cuz it took over 8 years to complete this baby
I show love and affection to all my fans
I get serious when it comes to music man
But on the stage I don't dance holding up my pants
I don't show off bling blings or wear giant chains
You know I go hard
I don't need a Go-Kart
What I gotta lose? I just keep winning baby, so what?
Even if it's cold out, warming up I don't stop
Working hard cuz all my royalties but I ain't getting none
I remember I wanted to quit for so many times
But I know this moment would come, now it's my time
Watch me now I'm putting everything on the line
But this time I don't expect a single dime
ලිව්වෙත් සින්දු නිදි මරලා
කෑවෙත් වේලකුත් මග ඇරලා
ඒත් නෑ ඇහුවේ මගේ සින්දු
ඇයි? යාලුවේ ඇයි?
But I'm just thinking about my next move
I fail no more and this time I won't lose
They smile up in my face, don't know what I've been through, Aay
Look I'm about to change the game
බාධක මැඩගෙන දුර ගමනක් ආවා හිමිහිට
අත දුන්නේ නෑ එකෙක් අම්මා තාත්තා හැරුනම
ලඟින් ඉන්න උන් ඊරිසියාවෙන් පැලුනම
හිනා යනවා මට මේ ගැන හිතලම
කළුවර උන හීන කළුවර වෙන්නේ නෑ
කළුවර වුණත් මට ඒක අදාලම නෑ
නවත්තපු තැනින් පටන් ගන්නම් මම කාටත් පදිරිනම් නෑ
මගේ පාඩුවේ මගේ ගමන කාටත් බාධා නෑ
මනසින් හොයනවා ලඟින් හිටිය යාලුවෝ කෝ
සිංහ හම පොරෝ ගත් නරි පැටව් ටික කෝ
දුවලා හති වගෙ නම් බලන් ඉන්න බැරි නම්
නැට්ට පාගන් දඟලන්නේ ඇයි බොරුවට බං
යට ඉදන් ඇද ඇද බොරුවට හිනා වෙන
කළුවර වෙච්ච හීනත් එක්ක මම යන දුර
දරා ගන්න බැරුවම හිනා වුණ තරමට
දැනගෙන ඉන්නේ මිනිස්සු කවුද කියලා හොඳටම
ලිව්වෙත් සින්දු නිදි මරලා
කෑවෙත් වේලකුත් මග ඇරලා
ඒත් නෑ ඇහුවේ මගේ සින්දු
ඇයි? යාලුවේ ඇයි?
But I'm just thinking about my next move
I fail no more and this time I won't lose
They smile up in my face, don't know what I've been through, Aay
Look I'm about to change the game
මගේ සූප්පු කළ ඉස්සර දාගෙන කර වටේ අත ඉතින්
පූට්ටු වෙලා වෙන උන්ට පාවලා දුන්නෙ මාව සූස්ති නිසා
වාරෙට වෙයිද පාරලා යයිද මැවූ එල මූර්ති උඹලා ගැන බූන්දි කකා අඩෝ
පලක් වේද කාලෙ යද්දි මලකඩ හීන මගේ හෙලවෙද මනස
මගේ නමට කෙලවෙ දැන් හොර හිත නැත කෙල පෙර කතුන්
හඹායන හොරිකඩ ගති නැත වැලලිය මිතුදම එලිපිට
වර රෝමෙට කෙලින් ඉඳහිට කලබල වෙන්න කලින්
පල විගහට මම කිපෙයි කොල්ලො එද්දි ඉතින් වෙයන් ඉවතට ඒ පින ඇති උඹ හට
හිතන්නේ කාලෙක ඉඳන් මං තාමත් එක තැන හිතින් මා වැටිලා වූ
උදව් කළේ කීප දෙනයි තාමත් මීටර් මට කරන්නේ ගරු මං යා
එක පතේ වළඳපු උන්ට තමයි තාමත් මුල අමතක
බුල දැන් බලන් කැඩපත මූණම කපටි කමින්නෙ
සාදරෙන් පිළිගන්නාම් මම මගේ ගාවට
වරෙන් පාවල දෙන්නාන් ගෙන ලඟ තරු පෙන්නා අතගා කන දැන්
මාව දැන් ගෙන්නාම් මේ වේදිකාව මත දීපන් මයික් දැන්
අමතන්න පැටිකිරි හැමෝගෙම ලගම
ලිව්වෙත් සින්දු නිදි මරලා
කෑවෙත් වේලකුත් මග ඇරලා
ඒත් නෑ ඇහුවේ මගේ සින්දු
ඇයි? යාලුවේ ඇයි?
But I'm just thinking about my next move
I fail no more and this time I won't lose
They smile up in my face, don't know what I've been through, Aay
Look I'm about to change the game
ලිව්වෙත් සින්දු නිදි මරලා
කෑවෙත් වේලකුත් මග ඇරලා
ඒත් නෑ ඇහුවේ මගේ සින්දු
ඇයි? යාලුවේ ඇයි?
But I'm just thinking about my next move
I fail no more and this time I won't lose
They smile up in my face, don't know what I've been through, Aay
Look I'm about to change the game

WRITERS

Azim Ousman, Dilochana Perera, Shammi Dushan

PUBLISHERS

Lyrics © O/B/O DistroKid

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other

LyricIQ Analysis

Top Emotion

Enjoyment

Sentiment
Thumbsup IconThumbsup Icon
Theme

None